| සිරස මාධ්‍ය ජාලයේම TV 1 නාලිකාවේ පළමු නාලිකා ප්‍රධානියා වු බුද්ධික වික්‍රමාධර මහතා සැර අයිඩියා, රන්දිප මීඩියා එම්අයිබී නිර්මාණ හා ප්‍රචාරක ප්‍රවර්ධන ආයතනයන්හි නිර්මාණකරු හා කළමණාකරන අධ්‍යක්ෂවරයාය. |
සිරස ටී.වී වැඩසටහන් පුරකවරයෙක් ලෙසද කටයුතු කරන බුද්ධික වික්‍රමාධර මහතා සතියේ දින පහේම උදෑසන විකාශයවන ලස්සන දවසක් වැඩසටහන ඔස්සේ ඉතා ජනාදරයට පත්විය.
සිරස මාධ්‍ය ජාලයේම TV 1 නාලිකාවේ පළමු නාලිකා ප්‍රධානියා වු බුද්ධික වික්‍රමාධර මහතා සැර අයිඩියා, රන්දිප මීඩියා එම්අයිබී නිර්මාණ හා ප්‍රචාරක ප්‍රවර්ධන ආයතනයන්හි නිර්මාණකරු හා කළමණාකරන අධ්‍යක්ෂවරයාය.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය සමත්වනතුරු නෙළුව මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු ඒ මහතා ගාල්ල මහින්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි.