ගුරු - විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ අද පැවැති සාකච්ඡාව


 









ගුරු-විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ අද දින අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැති සාකච්ඡාව (2021 - 08 - 03 )

  • ගරු මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා ( අධ්‍යාපන අමාත්‍ය )
  • ගරු ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා (වෙළඳ අමාත්‍ය )
  • ගරු ගාමිණී ලොකුගේ මැතිතුමා (ප්‍රවාහන අමාත්‍ය )
  • මහාචාර්ය කපිල සී.කේ. පෙරේරා මහතා ( අධ්‍යාපන ලේකම් )
  • නලීන් ගම්ලත් මහතා ( අමාත්‍ය පුද්ගලික ලේකම් )
  • බුද්ධික වික්‍රමාදර මහතා ( මාධ්‍ය ලේකම් - අධ්‍යාපන අමාත්‍යාංශය )