නව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍යංශයේදි සිය ධූරයේ වැඩකටයුතු ආරම්භ කිරීම



 


























නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද ( 2021 - 08 - 18 ) දින විදේශ කටයුතු අමාත්‍යංශයේදි සිය ධූරයේ වැඩකටයුතු ආරම්භ කිරීමේ අවස්ථාව

  • ගරු මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා ( විදේශ කටයුතු අමාත්‍ය )
  • ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ( අධ්‍යාපන අමාත්‍ය )
  • ගරු තාරක බාලසූරිය මැතිතුමා ( කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍ය)
  • ගරු පියල් නිශාන්ත මැතිතුමා ( පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය )
  • ගෝපාල් බග්ලේ මහතා ( ඉන්දීය මහ කොමසාරිස් )
  • ජයනාත් කොලඹගේ මහතා ( විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් )
  • මහාචාර්ය කපිල සී.කේ. පෙරේරා මහතා ( අධ්‍යාපන ලේකම් )
  • නීතීඥ සාගර කාරියවසම් මහතා (මහ ලේකම් - පොදු ජන පෙරමුණ )
  • නලීන් ගම්ලත් මහතා ( අමාත්‍ය පුද්ගලික ලේකම් )
  • බුද්ධික වික්‍රමාදර මහතා ( අමාත්‍ය මාධ්‍ය ලේකම් )