පාසැල් අධ්‍යාපනය වෙනුවෙන්ම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සමඟ ඒකාබද්ධව ආරම්භ වන "විෂන් F.M. " ගුවන්විදුලි නාලිකාව සහ නව අධ්‍යාපනික රූපවාහිනී නාලිකා 06 ක ආරම්භය පිළිබඳ අද ( 2021 - 08 - 13 ) ජනමාධ්‍ය අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාව.
- ගරු මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා ( අධ්‍යාපන අමාත්‍ය )
- ගරු කෙහෙලිය රඹුක්වැල්ල මැතිතුමා ( ජනමාධ්‍ය අමාත්‍ය )
- ගරු සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ( අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය )
- ගරු පියල් නිශාන්ත මැතිතුමා ( පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය )
- ගරු (වෛද්‍ය) සීතා අරඹේපොල මහත්මිය (නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය )
- මහාචාර්ය කපිල සී.කේ. පෙරේරා මහතා ( අධ්‍යාපන ලේකම් )
- ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා (ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්)
- බුද්ධික වික්‍රමාදර මහතා ( මාධ්‍ය ලේකම් - අධ්‍යාපන අමාත්‍යාංශය )