නෙදර්ලන්ත තානාපති හමුව - 2021 - 08 - 25
ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති Tanja Gonggrijp මැතිණිය නව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා හමුවීම.
- ගරු මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා ( විදේශ කටයුතු අමාත්‍ය )
- ගරු තාරක බාලසූරිය මැතිතුමා (කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය )
- Tanja Gonggrijp මැතිණිය ( ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනිය )
- අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ( විදේශ ලේකම් )
- බුද්ධික වික්‍රමාදර මහතා ( මාධ්‍ය ලේකම් - විදේශ අමාත්‍යංශය )