ගා/ අගුළුගහ මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් (Smart Classroom) හා පරිගණක විද්‍යාගාරයක් ලබාදීම. (2021 - 07 - 14 )
- ගරු මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා ( අධ්‍යාපන අමාත්‍ය )
- දිලිත් ජයවීර මහතා (දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති )
- මහාචාර්ය කපිල සී.කේ. පෙරේරා මහතා ( අධ්‍යාපන ලේකම් )
- බුද්ධික වික්‍රමාදර මහතා ( මාධ්‍ය ලේකම් - අධ්‍යාපන අමාත්‍යාංශය )