දුරස්ථ-මාර්ගගත පහසුකම් නොමැති දරුවන් වෙනුවෙන් අධ්‍යයන සම්පත් මධ්‍යස්ථාන සිසු අයිතියට.
රටපුරා අධ්‍යයන සම්පත් මධ්‍යස්ථාන 2,096ක් විවෘත කිරීමේ ව්‍යාපෘතියේ ආරම්භක පියවර ලෙස අද දින (2021 - 07 -05) කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මැතිතුමාගේ සංවිධානයෙන් කළුතර දිස්ත්‍රිකයේ මතුගම දොඩම්පාපිටිය ප්‍රාථමික විද්‍යාලයේ සහ මතුගම ඕමත්ත ජනපද කනිෂ්ඨ විද්‍යාලයේ අධ්‍යයන සම්පත් මධ්‍යස්ථාන විවෘත කිරීම.
- ගරු මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා ( අධ්‍යාපන අමාත්‍ය )
- ගරු පියල් නිශාන්ත මැතිතුමා ( පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය )
- ගරු සංජීව එදිරිමාන්න මැතිතුමා (කළුතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී )
- බුද්ධික වික්‍රමාදර මහතා ( මාධ්‍ය ලේකම් - අධ්‍යාපන අමාත්‍යාංශය )