පාසල් ගුරුවරුන් සඳහා කොවිඩ් - 19 එන්නත්කරණ දීප ව්‍යාප්ත වැඩසටහනේ සමාරම්භය
- ගරු මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා ( අධ්‍යාපන අමාත්‍ය )
- ගරු සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ( අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය )
- ගරු පියල් නිශාන්ත ද සිල්වා මැතිතුමා ( පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය )
- ගරු (වෛද්‍ය) සීතා අරඹේපොල මහත්මිය (නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය )
- ගරු (මේජර්) ප්‍රදීප් උඳුගොඩ මහතා ( පාර්ලිමේන්තු මන්ත්‍රී )
- ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා (යුධහමුදාපති )
- බුද්ධික වික්‍රමාදර මහතා ( මාධ්‍ය ලේකම් - අධ්‍යාපන අමාත්‍යාංශය )