පාසැල් යළි ආරම්භ කිරීම ගැන අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාව

 








දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂිතතාවයට  ප්‍රමුඛතාවය ලබා දෙමින් පාසැල් යළි ආරම්භ කිරීම සම්බන්ධව විශේෂඥ වෛද්‍යවරුන් සමඟ අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාව

  • ගරු මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා ( අධ්‍යාපන අමාත්‍ය )
  • මහාචාර්ය කපිල පෙරේරා මහතා (අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් )
  • නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සූසි පෙරේරා මහත්මිය
  • මහාචාර්ය  ශ්‍යාමන් රජින්ද්‍රජිත් මහතා ( සභාපති - ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනය )
  • වෛද්‍ය සුසන්ත පෙරේරා මහතා ( ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනයේ කොවිඩ් 19 මාතෘ හා ළමා කමිටුවේ සම්බන්ධීකාරක )
  • වෛද්‍ය  ප්‍රදීප්  ද සිල්වා මහතා (සභාපති - ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනය ) 
  • එල්.එම්.ඩී ධර්මසේන මහතා ( පාසල් කටයුතු අතිරේක ලේකම් ) 
  • බුද්ධික වික්‍රමාදර මහතා  ( මාධ්‍ය ලේකම් - අධ්‍යාපන අමාත්‍යාංශය )