පෙර පාසල් ගුරුවරුන්ගේ මාසික දීමනාව හා ඉදිරියේ ගෙන ඒමට නියමිත පෙරපාසැල් පනත පිළිබඳ අද ( 2021/06/07 ) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය සාකච්ඡාව
- ගරු මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා ( අධ්‍යාපන අමාත්‍ය )
- ගරු පියල් නිශාන්ත ද සිල්වා මැතිතුමා ( රාජ්‍ය අමාත්‍ය )
- K.M.S.D. ජයසේකර මහත්මිය ( රාජ්‍ය ලේකම් - අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය)
- මොහාන් සමරනායක මහතා ( රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් )
- බුද්ධික වික්‍රමාදර මහතා ( මාධ්‍ය ලේකම් - අධ්‍යාපන අමාත්‍යාංශය )