ජාතික පාසැල් 1000 ක් ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡාව

 







පසුගියදා අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවති ජාතික පාසැල් 1000 ක් ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡාව.


  • මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා ( අධ්‍යාපන අමාත්‍ය )
  • මහාචාර්ය කපිල සී.කේ. පෙරේරා මහතා( අධ්‍යාපන ලේකම් )
  • නලීන් ගම්ලත් මහතා ( අමාත්‍ය පුද්ගලික ලේකම් )
  • බුද්ධික වික්‍රමාදර මහතා  ( මාධ්‍ය ලේකම් - අධ්‍යාපන අමාත්‍යාංශය )